Tuesday, January 5, 2010

උණුහුම


උණුහුම මදි වගෙ නම් උණු කන්දුලක දැවටෙන්නම් හදවත ගැහෙන සැරෙන් මා නැලවෙන්නම්..
මට නිදිමත වෙනකන් තුරුලේ හැංගෙන්නම් දෑගිලි නළල පුරා සිතුවම් අදිමින්..
හිරිවැටුනු මගෙ දෙතොලෙ සීතල නැති කරලා හැංගිච්ච ඔය සුසුමේ උනුහුම මට දීලා හද ගැස්සම අද ඔබේ නම් හොදටම වැඩි වීලා කුලුදුල් හැගුමෙ රස ගී...